Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 106:18 - Sinhala New Revised Version 2018

18 ඔවුන්ගේ කණ්ඩායම මැද ගින්නක් ඇවුළුණේ ය. ගිනිදැල් දුෂ්ටයන් දවාදැමී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඔවුන්ගේ කණ්ඩායම මැද ගින්නක් ඇවුළුණේ ය. ගිනිදැල් දුෂ්ටයන් දවාදැමී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 ඔවුන්ගේ කණ්ඩායම මැද ගින්නක් ඇවුළුණේය; ගිනිදැල දුෂ්ටයන් දවාදැමීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 106:18
3 හුවමාරු යොමු  

මෝසෙස් ආරොන්ට කතා කොට, “ඔබේ ධූම පාත්‍රය ගෙන, පූජාසනයේ ගින්දර රැගෙන එහි බහා, සුවඳ ද්‍රව්‍ය දමා, කඩිනමින් සෙනඟ අතරට ගොස්, ඔවුන් උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කරන්න. සමිඳාණන් වහන්සේ රොස් වී සිටින සේක. වසංගතයක් බෝවේගෙන එන්නේ ය”යි පැවසී ය.


මන්ද, අපගේ දෙවියන් වහන්සේ වනාහි සියල්ල දවාලන ගින්නකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්