ගීතාවලිය 105:16 - Sinhala New Revised Version 201816 සමිඳාණෝ දේශයට සාගතයක් පැමිණෙවූ සේක; කෑම අහේනියක් ඇති කරවූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 සමිඳාණෝ දේශයට සාගතයක් පැමිණෙවූ සේක; කෑම අහේනියක් ඇති කරවූ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 උන්වහන්සේ දේශයට දුර්භික්ෂයක් පමුණුවා, මුළු ආහාර වෘත්තිය සිඳදැමූසේක. පරිච්ඡේදය බලන්න |