ගීතාවලිය 104:6 - Sinhala New Revised Version 20186 උතුරු සළුවකින් මෙන් මහා සයුරෙන් ඔබ එය වැසූ සේක; ජලයෙන් කඳු හෙල් වැසී ගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 උතුරු සළුවකින් මෙන් මහා සයුරෙන් ඔබ එය වැසූ සේක; ජලයෙන් කඳු හෙල් වැසී ගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 උතුරු සළුවකින් මෙන් ගැඹුරෙන් එය පෙරවූසේක; ජලය කඳුවලට ඉහළින් විය. පරිච්ඡේදය බලන්න |