ගීතාවලිය 102:15 - Sinhala New Revised Version 201815 එහෙයින් විජාතීහු සමිඳුන්ගේ නාමයටත් බිය වන්නෝ ය; පොළොවේ සියලු රජවරු ඔබේ මහිමයට බිය වන්නෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 එහෙයින් විජාතීහු සමිඳුන්ගේ නාමයටත් බිය වන්නෝ ය; පොළොවේ සියලු රජවරු ඔබේ මහිමයට බිය වන්නෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 එහෙයින් ජාතීහු ස්වාමීන්ගේ නාමයටත් පොළොවේ සියලු රජවරු ඔබගේ මහිමයටත් භයවන්නෝය. පරිච්ඡේදය බලන්න |