ගීතාවලිය 10:2 - Sinhala New Revised Version 20182 අහංකාර පවිටු දනෝ දිළිඳුන් හට පීඩා කරති; එබැවින් තමන් අටවන උගුල්වල තුමූ ම අසුවෙති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 අහංකාර පවිටු දනෝ දිළිඳුන් හට පීඩා කරති; එබැවින් තමන් අටවන උගුල්වල තුමූ ම අසුවෙති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 දුෂ්ටයාගේ අහංකාරකමෙන් දිළිඳා දැවෙන්නේය; ඔවුන් විසින් යොදන ප්‍රයෝගවලින් තුමූම අසුවෙත්වා. පරිච්ඡේදය බලන්න |