ගලාති 5:15 - Sinhala New Revised Version 201815 එහෙත් ඔබ එකිනෙකා උනුනුන් කුළල් කාගන්නහු නම්, ඔබ එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට වග බලාගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 එහෙත් ඔබ එකිනෙකා උනුනුන් කුළල් කාගන්නහු නම්, ඔබ එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට වග බලාගන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය15 එහෙත් ඔබ, එකිනෙකා සපා ගනිමින්, ගිලගනිමින් සිටිනවා නම්, එකිනෙකා අතින් විනාශ නො වන්නට බලා ගන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 නුමුත් නුඹලා එකිනෙකා විකාකන්නහු නම්, නුඹලා එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට බලාගන්න. පරිච්ඡේදය බලන්න |