ගලාති 4:18 - Sinhala New Revised Version 201818 යහපත සඳහා මිනිසුන්ගේ සිත් දිනාගැනීම, මා ඔබ සමඟ සිටින විට පමණක් නොව, කොයි වේලේත් හොඳ දෙයකි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 යහපත සඳහා මිනිසුන්ගේ සිත් දිනාගැනීම, මා ඔබ සමඟ සිටින විට පමණක් නොව, කොයි වේලේත් හොඳ දෙයකි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය18 මා ඔබ සමඟ සිටියදී පමණක් නො ව අන් හැම විටත්, හොඳ අරමුණකට හැම විට උද්යෝගි වීම හොඳ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 නුමුත් මා නුඹලා ළඟ සිටින කල පමණක් නොව නිතරම, යහපත් කාරණයකදී, ජ්වලිතලෙස සොයනු ලැබීම යහපත. පරිච්ඡේදය බලන්න |