ගණන් කථාව 9:11 - Sinhala New Revised Version 201811 දෙ වන මාසයේ දහහතර වන දින සවස එය පවත්වා නුමුහුන් පූප හා තිත්ත පලා ද අනුභව කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 දෙ වන මාසයේ දහහතර වන දින සවස එය පවත්වා නුමුහුන් රොටි හා තිත්ත පලා ද අනුභව කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 දෙවෙනි මස දසසතරවෙනි දින සවස ඔව්හු ඒක පවත්වා මුහුන් නැති රොටි සහ තික්ත පලා සමඟ එය කත්වා. පරිච්ඡේදය බලන්න |