ගණන් කථාව 6:19 - Sinhala New Revised Version 201819 ‘පූජකවරයා බැටළු වස්සාගේ තම්බන ලද ගාතයත්, පූප කූඩයෙන් එක නුමුහුන් පූපයකුත්, එක නුමුහුන් තුනී පූප පෙත්තකුත් රැගෙන, නාසරීයයා තම හිස බූගාගත් පසු ඔහුගේ අත්හි තැබිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 ‘පූජකවරයා බැටළු වස්සාගේ තම්බන ලද ගාතයත්, රොටි කූඩයෙන් එක නුමුහුන් රොටියකුත්, එක නුමුහුන් තුනී රොටි පෙත්තකුත් රැගෙන, නාසරීයයා තම හිස බූගාගත් පසු ඔහුගේ අත්හි තැබිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 පූජකයා බැටළුවාගේ පිසනලද ඉස්සරහ ගාතය සහ පැසෙන් මුහුන් නැති එක රොටියක්ද මුහුන් නැති සිහින් පූපයක්ද ගෙන ඒවා නසරීයයා තමාගේ කැපවීමේ හිස බූගෑවායින් පසු ඔහුගේ අත් පිට තබා, පරිච්ඡේදය බලන්න |