ගණන් කථාව 5:30 - Sinhala New Revised Version 201830 යම්කිසි සැමියෙකු තම බිරිඳ ගැන ශංකා සහගත ව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඇය සිටුවන විට ද බලපාන නීතිය මෙය වේ. පූජකවරයා ඈ පිළිබඳ ව මේ නීතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version30 යම්කිසි සැමියෙකු තම බිරිඳ ගැන ශංකා සහගත ව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඇය සිටුවන විට ද බලපාන නීතිය මෙය වේ. පූජකවරයා ඈ පිළිබඳ ව මේ නීතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු වේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version30 මනුෂ්‍යයෙක් කාමක්‍රෝධ ගතියකට පැමිණ තමාගේ භාර්යාව ගැන ශංකා සිතන්ට යෙදුණු කල හෝ, ඈ ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටවන්නේය, පූජකයාද මේ මුළු ව්‍යවස්ථාව ඈ කෙරෙහි ඉෂ්ටකරන්නේය. පරිච්ඡේදය බලන්න |