Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 5:20 - Sinhala New Revised Version 2018

20 එහෙත්, ඔබ ඔබේ පුරුෂයා මෙසේ සිටිය දී දූෂණය වීම සඳහා පිට වී ගියා නම්, ඔබේ සැමියා හැර අන් මිනිසෙක් ඔබ සමඟ සයනය කළොත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එහෙත්, ඔබ ඔබේ පුරුෂයා මෙසේ සිටිය දී දූෂණය වීම සඳහා පිට වී ගියා නම්, ඔබේ සැමියා හැර අන් මිනිසෙක් ඔබ සමඟ සයනය කළොත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 එහෙත් නුඹේ පුරුෂයා යටතේ සිටියදී නුඹ අහක්ව ගොස් කිලුටුවීනම්, නුඹේ පුරුෂයා හැර වෙන යම් මනුෂ්‍යයෙකු නුඹ සමඟ සයනයකෙළේනම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 5:20
2 හුවමාරු යොමු  

“ඉශ්රායෙල් ජනයා අමතා ඔවුන්ට මෙසේ කියන්න: ‘යම් මිනිසෙකුගේ බිරිඳක පිට වී ගොස්, තම සැමියාට විරුද්ධ ව වැරැද්දක් කරමින්


“යම් පුරුෂයෙකුට ධාතු මෝචනය ඇති වුවහොත්, ඔහු ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්