Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 4:40 - Sinhala New Revised Version 2018

40 මේ අයගේ මුළු ගණන දෙදාස් හයසිය තිහක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 මේ අයගේ මුළු ගණන දෙදාස් හයසිය තිහක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

40 එසේ තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරන ලද්දෝ දෙදාස් හසිය තිහක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 4:40
3 හුවමාරු යොමු  

පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්, ලෙවීවරුන්ගේ ප්‍රධානියා වේ. ශුද්ධස්ථානයේ සේවාවන් ඉටු කරන්නන් පිළිබඳ වගකීම ඔහු සතු ය.


අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවයට සුදුස්සෝ සම්මුඛ මණ්ඩපය තුළ සේවාව සඳහා ලියාපදිංචි කරන ලදහ.


මෙලෙස සමිඳාණන් වහන්සේගේ අණ පරිදි මෝසෙස් සහ ආරොන් විසින් ලියාපදිංචි කරන ලද අය මොවුහු වූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්