Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 4:22 - Sinhala New Revised Version 2018

22 “ගේර්ෂොන්ගේ දරුපරපුරේ සංගණනය ඔහුගේ පිය පෙළපත් සහ පවුල් අනුව පවත්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 “ගේර්ෂොන්ගේ දරුපරපුරේ සංගණනය ඔහුගේ පිය පෙළපත් සහ පවුල් අනුව පවත්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 ගේර්ෂොන් පුත්‍රයන්ගේ ගණනත් ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ඔවුන්ගේ පවුල්වල ප්‍රකාර ගනින්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 4:22
5 හුවමාරු යොමු  

පවුල් වශයෙන් ගේර්ෂොන්ගේ පුත්‍රයෝ නම් ලිබ්නි සහ ෂිමෙයි ය.


ගේර්ෂොන්ගේ පවුල්වලට අයිති වූවෝ ලිබ්නිගේ සහ ෂිමෙයිගේ පවුල්වල අය වෙත්.


තවද, මොවුන්ගේ ප්‍රධානියා, ලායෙල්ගේ පුත් එලියාසාප් ය.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:


අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවය කළ හැකි සියල්ලන් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා ලියාපදිංචි කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්