Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 36:3 - Sinhala New Revised Version 2018

3 හොඳයි, ඔවුන් ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල පිරිමින්ගෙන් කෙනෙකු හා විවාහ වූවොත්, එවිට අපේ පියවරුන්ගේ උරුමයෙන් කොටසක් ගනු ලැබ, ඔවුන් විවාහ වූ ගෝත්‍රයේ උරුමයට එය එකතු වනු ඇත. මෙලෙස දාදු දැමීමෙන් අප ලත් උරුමය අඩු වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 හොඳයි, ඔවුන් ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල පිරිමින්ගෙන් කෙනෙකු හා විවාහ වූවොත්, එවිට අපේ පියවරුන්ගේ උරුමයෙන් කොටසක් ගනු ලැබ, ඔවුන් විවාහ වූ ගෝත්‍රයේ උරුමයට එය එකතු වනු ඇත. මෙලෙස දාදු දැමීමෙන් අප ලත් උරුමය අඩු වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 ඉදින් ඔවුන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ වෙන ගෝත්‍රවල පුත්‍රයන්ගෙන් කිසිවෙකුට විවාහවූවොත් ඔවුන්ගේ උරුමය අපේ පියවරුන්ගේ උරුමයෙන් පහවී ඔවුන් අයිතිවන ගෝත්‍රයේ උරුමයට එක් කරනු ලබනවා ඇත. මෙසේ ඒක අපේ උරුම කොටසින් පහවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 36:3
2 හුවමාරු යොමු  

“දාදු දමා ඉශ්රායෙල් ජනයාට රට උරුම කොට බෙදා දීමට සමිඳාණන් වහන්සේ අප ස්වාමියා වන ඔබට අණ කළ සේක. තවද අපගේ ඥාති වූ ශෙලෝපෙහාද්ගේ උරුමය ඔහුගේ දූවරුන්ට දෙන ලෙස ද ඔබ සමිඳාණන් වහන්සේ අණ ලැබුවහු ය.


තවද, ඉශ්රායෙල් ජනයාගේ ජුබිලි වර්ෂයේ දී ඔවුන්ගේ උරුමය ඔවුන් විවාහ වූ අයගේ ගෝත්‍රයේ උරුමයට නිත්‍ය වශයෙන් එකතු වීමෙන් ඔවුන්ගේ පියවරුන්ගේ ගෝත්‍රයට හිමි උරුමය අඩු වී යනු ඇතැ”යි කීවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්