ගණන් කථාව 36:12 - Sinhala New Revised Version 201812 මොවුන් ජෝසෙප්ගේ පුත් මනස්සේගේ පරපුරට අයත් පවුල්වල අය සමඟ විවාහ වූ නිසා, ඔවුන්ගේ උරුම කොටස තම පිය පෙළපත් ගෝත්‍රය තුළ ම පැවතුණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 මොවුන් ජෝසෙප්ගේ පුත් මනස්සේගේ පරපුරට අයත් පවුල්වල අය සමඟ විවාහ වූ නිසා, ඔවුන්ගේ උරුම කොටස තම පිය පෙළපත් ගෝත්‍රය තුළ ම පැවතුණි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 ඔව්හු යෝසෙප්ගේ පුත්‍රවූ මනස්සේගේ පුත්‍රයන්ගේ වංශවල අය සමඟ විවාහ වූවෝය, ඔවුන්ගේ උරුමයද ඔවුන්ගේ පිය වංශයේ ගෝත්‍රයෙහිම පැවතුණේය. පරිච්ඡේදය බලන්න |