Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 31:26 - Sinhala New Revised Version 2018

26 “නුඹ ද පූජක එලෙයාසර් ද ජනතාවගේ ප්‍රධානීන් ද අල්ලාගත් සිරකරුවන් සහ පැහැරගත් සතුන් ද ගණන් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 “නුඹ ද පූජක එලෙයාසර් ද ජනතාවගේ ප්‍රධානීන් ද අල්ලාගත් සිරකරුවන් සහ පැහැරගත් සතුන් ද ගණන් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 නුඹද පූජකවූ එලෙයාසර්ද සභාවේ පිය පෙළපත්වල ප්‍රධානීහුද අල්ලාගනු ලැබූ මනුෂ්‍යයන් හා මෘගයන් යන කොල්ලය ගණන්කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 31:26
3 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,


ඒ සියල්ල යුද වැදී සටන් කළ අය සහ ඉතිරි අනිත් ජනයා අතර දෙකොටසකට බෙදන්න.


එහෙත්, ගවයන් ද ඒ නගරයේ වස්තුව ද සමිඳාණන් වහන්සේ ජෝෂුවාට අණ කළ පරිදි, ඉශ්රායෙල්වරු තමන්ට කොල්ලයක් කොට ගත්තෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්