Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 3:29 - Sinhala New Revised Version 2018

29 මොවුන් මණ්ඩපයෙන් දකුණු දිශාවට තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 මොවුන් මණ්ඩපයෙන් දකුණු දිශාවට තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 කොහාත් පුත්‍රයන්ගේ පවුල් මණ්ඩපයට දකුණු පැත්තෙහි කූඩාරම් පිහිටුවාගන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 3:29
5 හුවමාරු යොමු  

ඉශ්රායෙල් ජනයා මත මාගේ උදහස නොපැමිණෙන පිණිස, ගිවිසුම් කරඬුව ඇති මණ්ඩපය වටේට ලෙවීවරුන් තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය. මෙලෙස ඔවුන් එය රැකවල් කළ යුතු වේ.”


මොවුන් මණ්ඩපයෙන් බටහිර දිශාවට තමන්ගේ කූඩාරම් ගැසිය යුතු වේ.


දකුණු දිශාවට රූබන්ගේ කඳවුරේ ධජයට අයිති සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. තවද, මොහුගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ ප්‍රධානියා ෂෙදෙයුර්ගේ පුත් එලිශූර් වනු ඇත.


ඔවුන් අතර ලියාපදිංචි කළ, මාසයක් හා ඊට වඩා වයසැති පිරිමින්ගේ මුළු එකතුව අටදාස් හයසියයක් වේ. මොවුහු ශුද්ධස්ථානයේ සේවය භාරගන්නෝ ය.


තවද, මොවුන්ගේ ප්‍රධානියා උශ්ශියෙල්ගේ පුත් එලිශාපාන් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්