ගණන් කථාව 29:4 - Sinhala New Revised Version 20184 එක එක බැටළු පැටවා සමඟ පිටි කිලෝග්‍රෑම් එක බැගින් ද ඔප්පු කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 එක එක බැටළු පැටවා සමඟ පිටි කිලෝග්‍රෑම් එක බැගින් ද ඔප්පු කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 උන්ගේ ආහාර පූජාව වන තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් එක එක ගොනාට දසයෙන් තුන් කොටසක්ද එක එක බැටළුවාට දසයෙන් දෙකොටසක්ද, පරිච්ඡේදය බලන්න |