ගණන් කථාව 29:37 - Sinhala New Revised Version 201837 ගොන් වස්සා, බැටළු වස්සා සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version37 ගොන් වස්සා, බැටළු වස්සා සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version37 ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් කොට දවන පූජාවක් පිණිස කැලල් නැති එක ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද, පරිච්ඡේදය බලන්න |