ගණන් කථාව 26:26 - Sinhala New Revised Version 201826 පවුල් අනුව සාබුලොන්ගේ පරපුර නම්, සෙරෙද්ගෙන් පැවතෙන සෙරෙද් පවුල ය; ඒලොන්ගෙන් පැවතෙන ඒලොන් පවුල ය; ජාලෙයෙල්ගෙන් පැවතෙන ජාලෙයෙල් පවුල ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version26 පවුල් අනුව සාබුලොන්ගේ පරපුර නම්, සෙරෙද්ගෙන් පැවතෙන සෙරෙද් පවුල ය; ඒලොන්ගෙන් පැවතෙන ඒලොන් පවුල ය; ජාලෙයෙල්ගෙන් පැවතෙන ජාලෙයෙල් පවුල ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version26 තමුන්ගේ පවුල්වල හැටියට සාබුලොන්ගේ පුත්‍රයෝ නම්: සෙරෙද්ගෙන් පැවත ආ සෙරෙද් පවුලය. ඒලොන්ගෙන් පැවත ආ ඒලොන් පවුලය. යාලෙයෙල්ගෙන් පැවත ආ යාලෙයෙල් පවුලය. පරිච්ඡේදය බලන්න |