Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 26:13 - Sinhala New Revised Version 2018

13 ශෙරාගෙන් පැවතෙන ශෙරා පවුල ය; ෂාවුල්ගෙන් පැවතෙන ෂාවුල් පවුල ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ශෙරාගෙන් පැවතෙන ශෙරා පවුල ය; ෂාවුල්ගෙන් පැවතෙන ෂාවුල් පවුල ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 ශෙරාගෙන් පැවත ආ ශෙරා පවුලය. ෂාවුල්ගෙන් පැවත ආ ෂාවුල් පවුලය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 26:13
6 හුවමාරු යොමු  

සිමියොන්ගේ පුත්‍රයන් වන ජෙමුවෙල්, ජාමීන්, ඔහද්, ජාකින්, ශොහාර් සහ කානානිය ස්ත්‍රියකගේ පුත්‍ර ෂාවුල්;


අට වැනි මාසයට අට වැනි අධිපතියා නම්, ශෙරාහිවරුන්ගෙන් එක් කෙනෙකු වූ හුෂාතීය සිබ්බෙකයි ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය.


දස වැනි මාසයට දස වැනි අධිපතියා නම්, ශෙරාහිවරුන්ගෙන් එක් කෙනෙකු වූ නෙටෝපාතිය මහරයි ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය.


පවුල් අනුව සිමියොන්ගේ දරුපරපුර නම්, නෙමුවෙල්ගෙන් පැවතෙන නෙමුවෙල් පවුල ය; ජාමීන්ගෙන් පැවතෙන ජාමීන් පවුල ය; ජාකීන්ගෙන් පැවතෙන ජාකීන් පවුල ය;


සිමියොන්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ඔවුන්ගේ මුළු ගණන විසි දෙදාස් දෙසීයයක් ය.


ඔහු ජුදා ගෝත්‍රය ඉදිරියට ගෙන්වූ විට ශෙරාවරුන්ගේ පවුල අසු විය. ශෙරාගේ පවුල එක එක පෙළපත වශයෙන් ඉදිරියට ගෙන්වූ විට ශබ්දිගේ පෙළපත අසු විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්