ගණන් කථාව 23:20 - Sinhala New Revised Version 201820 බලන්න, මට පැවරුයේ ආසිරි පැතුමකි. උන් වහන්සේ පැතූ ආසිරි මට ආපසු නොගත හැකි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 බලන්න, මට පැවරුයේ ආසිරි පැතුමකි. උන් වහන්සේ පැතූ ආසිරි මට ආපසු නොගත හැකි ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 බලව, ආශීර්වාදකරන්ට අණ ලැබීමි. උන්වහන්සේ ආශීර්වාදකළසේක, මට එය වෙනස්කරන්ට නොහැක්කේය. පරිච්ඡේදය බලන්න |