Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 2:12 - Sinhala New Revised Version 2018

12 ඊට යාබද ව සිමියොන්ගේ ගෝත්‍රයට අයිති වූවන් කූඩාරම් ගැසිය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඊට යාබද ව සිමියොන්ගේ ගෝත්‍රයට අයිති වූවන් කූඩාරම් ගැසිය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 ඔහු ළඟ කූඩාරම් ගසාගන්නෝනම් සිමියොන්ගේ ගෝත්‍රයය. සිමියොන්ගේ පුත්‍රයන්ට අධිපතියා ශූරිෂද්දයිගේ පුත්‍රවූ ෂෙලුමියෙල් වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 2:12
6 හුවමාරු යොමු  

සිමියොන්ගේ ගෝත්‍රයෙන් ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් ය.


සිමියොන්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් විය.


සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක් ද, බැටළු වස්සන් පස්දෙනෙක් ද, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල්ගේ පඬුරු මේවා විය.


පස් වන දවසේ දී ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් වන සිමියොන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.


ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හතළිස් හයදාස් පන්සියයක් වේ.


ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පනස් නවදාස් තුන්සියයක් වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්