ගණන් කථාව 16:20 - Sinhala New Revised Version 201820 උන් වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කතා කොට, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 උන් වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කතා කොට, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කථාකොට: පරිච්ඡේදය බලන්න |
එහෙත්, ඉශ්රායෙල් වංශය කාන්තාරයේ දී මට විරුද්ධ ව කැරලිගසා, මාගේ ආඥා අනුව නොහැසිර, මාගේ පනත් ප්‍රතික්ෂේප කළෝ ය. ඒවා ප්‍රතික්ෂේප නොකර, ඒවා පිළිපැදීමෙන් මිනිසුන්ට ජීවනය ලැබෙනු ඇත. ඔව්හු මාගේ සබත් දවස් ද බොහෝ සෙයින් කෙලෙසුවෝ ය. එවිට ඔවුන් නැති කර දැමීමට කාන්තාරයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවන්නට සිතුවෙමි.