ගණන් කථාව 16:10 - Sinhala New Revised Version 201810 උන් වහන්සේ තමන් ළඟට ඔබත්, ලෙවීගේ දරුපරපුර වන ඔබේ සහෝදරයන් සියලු දෙනාත් ගෙනා සේක. ඔබ හැම දැන් පූජකවරයන් සොයන්නහු ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 උන් වහන්සේ තමන් ළඟට ඔබත්, ලෙවීගේ දරුපරපුර වන ඔබේ සහෝදරයන් සියලු දෙනාත් ගෙනා සේක. ඔබ හැම දැන් පූජකවරයන් සොයන්නහු ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 උන්වහන්සේ නුඹ සහ නුඹ සමඟ ලෙවීගේ පුත්‍රයන් වන නුඹේ සියලු සහෝදරයන්ද ළංකර ගත් එකත් නුඹලාට මදිද? නුඹලා පූජක තනතුරත් ගන්ට හදනවාද? පරිච්ඡේදය බලන්න |