ගණන් කථාව 1:21 - Sinhala New Revised Version 201821 ඒ සංඛ්‍යා ලේඛන අනුව රූබන්ගේ ගෝත්‍රයට අයිති අය හතළිස් හයදාස් පන්සියයක් වූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 ඒ සංඛ්‍යා ලේඛන අනුව රූබන්ගේ ගෝත්‍රයට අයිති අය හතළිස් හයදාස් පන්සියයක් වූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 රූබෙන්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියලු පිරිමි සතළිස් හදාස් පන්සියයක්ය. පරිච්ඡේදය බලන්න |