කොලොස්සි 3:7 - Sinhala New Revised Version 20187 ඔබත් එක් කාලයක දී ඔවුන් මෙන් මේ දුසිරිත්වල ඇලීගැලී ජීවත් වූවහු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 ඔබත් එක් කාලයක දී ඔවුන් මෙන් මේ දුසිරිත්වල ඇලීගැලී ජීවත් වූවහු ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය7 කලින් ඔබත් ඒවා තුළ දිවි ගෙව්වේ, එම දෑහි ගැලෙමිනි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 නුඹලාත් පසුගිය කාලයෙහි ඒ දේවල ජීවත්වූ කල ඒවායෙහි හැසුරුණහුය. පරිච්ඡේදය බලන්න |