කොලොස්සි 3:14 - Sinhala New Revised Version 201814 මේ සියල්ලට ඉහළින්, සියල්ල සම්පූර්ණ ලෙස ඒකාබද්ධ කරන ප්‍රේමයෙන් සැරසෙන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 මේ සියල්ලට ඉහළින්, සියල්ල සම්පූර්ණ ලෙස ඒකාබද්ධ කරන ප්‍රේමයෙන් සැරසෙන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය14 මේ සියලු දෑ පිරිපුන් එකමුතුවකින් එකට බඳවන ප්‍රේමය, ඒ සියල්ලට ඉහළින් පැලඳ ගන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 මේ සියල්ල උඩින් ප්‍රේමය නමැති සම්පූර්ණකමේ බැම්ම බැඳගන්න. පරිච්ඡේදය බලන්න |