කොලොස්සි 1:14 - Sinhala New Revised Version 201814 උන් වහන්සේ විමුක්තිය ද පව් කමාව ද අපට ප්‍රදානය කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 උන් වහන්සේ විමුක්තිය ද පව් කමාව ද අපට ප්‍රදානය කළ සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය14 අපගේ මිදීම වන අපගේ පාපවලට කමාව අපට ඇත්තේ එම පුත්‍රයාණන් තුළ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 උන්වහන්සේ තුළ අපගේ මිදීම වන, පව්වලට කමාව අපට තිබේ. පරිච්ඡේදය බලන්න |