ක්‍රියා 9:43 - Sinhala New Revised Version 201843 පේදුරු, සීමොන් නම් සම් පදම් කරන්නෙකු සමඟ කීප දවසක් ජොප්පාවෙහි නැවතී සිටියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version43 පේදුරු, සීමොන් නම් සම් පදම් කරන්නෙකු සමඟ කීප දවසක් ජොප්පාවෙහි නැවතී සිටියේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය43 පේතෘස් දවස් කීපයක් සම් පදම් කරන්නකු වූ සීමොන් සමඟ යොප්පාහි නතරව සිටියේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version43 තවද ඔහු සීමොන් නම් කම්කරුවෙකු වෙත යොප්පාවෙහි බොහෝ දවසක් නැවතී සිටියේය. පරිච්ඡේදය බලන්න |