ක්‍රියා 9:3 - Sinhala New Revised Version 20183 මෙසේ ඔහු ගමන් කරමින් දමස්කයට ළං වූ කල, හදිසියෙන් අහසින් ආලෝකයක් ඔහු අවට බැබළිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 මෙසේ ඔහු ගමන් කරමින් දමස්කයට ළං වූ කල, හදිසියෙන් අහසින් ආලෝකයක් ඔහු අවට බැබළිණි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය3 මෙසේ යන ගමනේ ඔහු දමස්කය නගරයට ආසන්න වෙත්ම, එක්වරම අහසින් විහිදුණු ආලෝක ධාරාවක් ඔහු වටා ලෙළ දුන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 තවද ඔහු ගමන්කොට දමස්කයට ළංවූ කල, හදිසියෙන් අහසින් ආලෝකයක් ඔහු අවට බැබළුණේය. පරිච්ඡේදය බලන්න |