ක්‍රියා 8:6 - Sinhala New Revised Version 20186 පිලිප් කී දේ ඇසූ, ඔහු කළ අරුමපුදුම දේ දුටු, ජන සමූහයෝ ඔහුට එක සිතින් සවන් දුන්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 පිලිප් කී දේ ඇසූ, ඔහු කළ අරුමපුදුම දේ දුටු, ජන සමූහයෝ ඔහුට එක සිතින් සවන් දුන්හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය6 පිලිප් කී දෑ ඇසූ, ඔහු කළ හාස්කම් දුටු සමූහයා, ඔහු පැවසූ දෑට එකාවන්ව අවධානය යොමු කළහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 සමූහයෝ ඇහුම්කන්දී, පිලිප් කළ ආශ්චර්යයන් දුටු කල, ඔහු කී කරුණු එක්සිත්ව සැලකුවෝය. පරිච්ඡේදය බලන්න |