ක්‍රියා 8:4 - Sinhala New Revised Version 20184 විසුරුවනු ලැබූ අය දේශයෙහි සැරිසරමින් දේව වචනය දේශනා කළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 විසුරුවනු ලැබූ අය දේශයෙහි සැරිසරමින් දේව වචනය දේශනා කළහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය4 විසිරවනු ලැබූවෝ ගිය ගිය තැන්හි ශුභාරංචිය දේශනා කළහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 එබැවින් විසුරුවනු ලැබූ ඔව්හු ගිය ගිය ස්ථානවල වචනය ප්‍රකාශකළෝය. පරිච්ඡේදය බලන්න |