ක්‍රියා 7:39 - Sinhala New Revised Version 201839 “එහෙත් අපේ පියවරු ඔහුට කීකරු වන්නට අකමැති ව ඔහු නෙරපා දමා, ආපසු මිසරයට යන රිසියෙන්, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version39 “එහෙත් අපේ පියවරු ඔහුට කීකරු වන්නට අකමැති ව ඔහු නෙරපා දමා, ආපසු මිසරයට යන රිසියෙන්, පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය39 “එහෙත් අපේ පියවරු ඔහුට අවනත වීම ප්‍රතික්ෂේප කර, ඔහු පසෙකට කර, තම හදවත් ඊජිප්තුව දෙසට හැරවූහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version39 අපේ පියවරු ඔහුට කීකරුවෙන්ට නොකැමැතිව, ඔහු නෙරපා, තමුන්ගේ සිත්වලින් මිසරය දෙසට හැරී, පරිච්ඡේදය බලන්න |