ක්‍රියා 7:31 - Sinhala New Revised Version 201831 මෝසෙස් ඒ දර්ශනය දැක, පුදුම වී, එය සොයා බලන පිණිස ළඟට ගිය කල, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version31 මෝසෙස් ඒ දර්ශනය දැක, පුදුම වී, එය සොයා බලන පිණිස ළඟට ගිය කල, පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය31 ඒ දැකුමෙන් විස්මිත වූ මෝසෙස් වඩා හොඳින් එය නරඹන පිණිස, ඒ අසලටම ගියේ ය. එවිට, ස්වාමින්වහන්සේගේ කටහඬ ඔහුට ඇසිණි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version31 මෝසෙස් ඒ දැක, දර්ශනයට පුදුමව, බලන පිණිස ළඟට ගිය කල: පරිච්ඡේදය බලන්න |