ක්‍රියා 5:22 - Sinhala New Revised Version 201822 එහෙත් මුර සේවකයෝ ගොස්, හිරගෙයි ඔවුන් සිටිනු නොදැක ආපසු පැමිණ මෙසේ සැළ කළහ: පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 එහෙත් මුර සේවකයෝ ගොස්, හිරගෙයි ඔවුන් සිටිනු නොදැක ආපසු පැමිණ මෙසේ සැළ කළහ: පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය22 එහෙත් සිර ගෙදරට ආ ඒ නිලධාරීන්ට එහිදී ඔවුන් හමු වුණේ නැත. එබැවින් ආපසු ගිය ඔවුහු කරුණු සැල කරමින්, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 නුමුත් ගියාවූ සේවකයෝ හිරගෙයි ඔවුන් නොදැක ආපසු ඇවිත්: පරිච්ඡේදය බලන්න |