ක්‍රියා 28:1 - Sinhala New Revised Version 20181 මෙසේ ගැළවී ගොඩට පැමිණි කල ඒ ද්වීපයේ නම මෝල්ටාව යයි දැනගතිමු. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 මෙසේ ගැළවී ගොඩට පැමිණි කල ඒ ද්වීපයේ නම මෝල්ටාව යයි දැනගතිමු. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය1 ඒ දූපත, මෝල්ටා නමින් හැඳින්වෙන වග අප දැන ගත්තේ, එසේ ගැලවී ගොඩබිමට ආ පසුව ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 මෙසේ ගැළවුණු කල ඒ ද්වීපයට මෙලීතයයි කියන බව දැනගතිමුව. පරිච්ඡේදය බලන්න |