ක්‍රියා 27:5 - Sinhala New Revised Version 20185 සිලිසිය සහ පම්පිලියාවේ වෙරළාසන්න මුහුද මැදින් යාත්‍රා කර, මුරා නම් ලිසියාවේ නුවරකට පැමිණියෙමු. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 සිලිසිය සහ පම්පිලියාවේ වෙරළාසන්න මුහුද මැදින් යාත්‍රා කර, මුරා නම් ලිසියාවේ නුවරකට පැමිණියෙමු. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය5 සිලිසියා හා පම්පිලිය වෙරළාසන්න මුහුද මැදින් යාත්‍රා කළ අපි ලිසියාහි මූරා වෙත ගොඩ බැස්සෙමු. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 කිලිකිය සහ පම්පිලිය ළඟ මුහුද මැදින් යාත්‍රාකර, මුරා නම් ලුකියේ නුවරකට පැමිණියෙමුව. පරිච්ඡේදය බලන්න |