ක්‍රියා 27:42 - Sinhala New Revised Version 201842 තවද හිරකාරයන්ගෙන් කිසිවෙකු පීනා පැන නොයන පිණිස ඔවුන් මැරීමට හේවායෝ අදහස් කළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version42 තවද හිරකාරයන්ගෙන් කිසිවෙකු පීනා පැන නොයන පිණිස ඔවුන් මැරීමට හේවායෝ අදහස් කළහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය42 සිරකරුවන් පිහිනා පැන යෑම වැළැක්වීමට හේවායෝ ඔවුන් මරා දමන්නට සැරසුණහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version42 තවද හිරකාරයන්ගෙන් කිසිවෙක් පීනා ගැළවී නොයන පිණිස ඔවුන් මැරීමට හේවායන්ගේ අදහසක් වූයේය. පරිච්ඡේදය බලන්න |