ක්‍රියා 27:38 - Sinhala New Revised Version 201838 කෑම කා සෑහීමට පැමිණි ඔව්හු ධාන්‍ය මුහුදට දමා නැව සැහැල්ලු කළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version38 කෑම කා සෑහීමට පැමිණි ඔව්හු ධාන්‍ය මුහුදට දමා නැව සැහැල්ලු කළහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය38 ඇති තරම් කෑ ඔවුහු, නැවේ තිබූ ධාන්‍ය ද මුහුදේ හෙළා නැව සැහැල්ලු කළහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version38 කෑම කා තෘප්තියට පැමුණුණ විට ඔව්හු ධාන්‍ය මුහුදට දමා නැව සැහැල්ලුකළෝය. පරිච්ඡේදය බලන්න |