ක්‍රියා 27:28 - Sinhala New Revised Version 201828 තව ටිකක් ඈතට ගොස් නැවතත් ගැඹුර බලා මීටර් තිහක් බව දැනගත්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version28 තව ටිකක් ඈතට ගොස් නැවතත් ගැඹුර බලා මීටර් තිහක් බව දැනගත්හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය28 ඔවුන් එතැන ගැඹුර මැන බැලූ කල, බඹ විස්සක් වග පෙනී ගියේ ය; මද වෙලාවකට පසු යළි මැන බැලූ කල, ගැඹුර බඹ පහළොවක් විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version28 ගැඹුර බලා විසි බඹයක් බව දැනගත්තෝය. තව ටිකක් ඈතට ගොස් නැවතත් ගැඹුර බලා, පසළොස් බඹයක් බව දැනගත්තෝය. පරිච්ඡේදය බලන්න |