ක්‍රියා 27:15 - Sinhala New Revised Version 201815 නැව ඊට අසු වී, සුළඟට මුහුණ පා යන්නට බැරි වූ බැවින්, අපි එය සුළඟට ගසාගෙන යන්නට ඉඩ හැරියෙමු. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 නැව ඊට අසු වී, සුළඟට මුහුණ පා යන්නට බැරි වූ බැවින්, අපි එය සුළඟට ගසාගෙන යන්නට ඉඩ හැරියෙමු. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය15 නැව කුණාටුවට හසුවූයෙන්, එය සුළං අතට හරවා ගැනීමට බැරි විය. එබැවින් ඒ ප්‍රයත්නය අත්හළ විට අප ගසාගෙන යැවිණ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 නැව ඊට අසුවී හුළඟ ඉදිරියට යන්ට බැරිවූ බැවින්, හුළඟට ගහගන යන්ට ඉඩ හැරියෙමුව. පරිච්ඡේදය බලන්න |