ක්‍රියා 26:8 - Sinhala New Revised Version 20188 දෙවියන් වහන්සේ මළවුන් උත්ථාන කරන බව විශ්වාස කළ නොහැකි යයි ඔබ අතරෙන් කිසිවෙකු සිතන්නේ මන් ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 දෙවියන් වහන්සේ මළවුන් උත්ථාන කරන බව විශ්වාස කළ නොහැකි යයි ඔබ අතරෙන් කිසිවෙකු සිතන්නේ මන් ද? පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය8 දෙවියන්වහන්සේ මළවුන් නැගිටුවීම, සිදු විය නොහැක්කකැයි ඔබ කවුරුන් හෝ සිතන්නේ ඇයි? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 දෙවියන්වහන්සේ මළවුන් නැගුටුවනසේක් නම් එය විශ්වාසකරන්ට බැරි දෙයක්යයි මක්නිසා කල්පනාකරන්නහුද? පරිච්ඡේදය බලන්න |