ක්‍රියා 22:9 - Sinhala New Revised Version 20189 මා සමඟ සිටි අය ආලෝකය දුටුවෝ ය. එහෙත් මට කතා කළ තැනැන් වහන්සේගේ හඬ ඔවුනට ඇසුණේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 මා සමඟ සිටි අය ආලෝකය දුටුවෝ ය. එහෙත් මට කතා කළ තැනැන් වහන්සේගේ හඬ ඔවුනට ඇසුණේ නැත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය9 මා සමඟ ගිය මගේ සහායකයින් ඒ ආලෝකය දැක්ක නමුත්, මට කතා කළ කෙනාගේ කටහඬ හැඳින්නේ නෑ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 මා සමඟ සිටි අය ආලෝකය දුටුවෝය, නුමුත් මට කථාකළ තැනන්වහන්සේගේ හඬ ඔවුන්ට ඇසුණේ නැත. පරිච්ඡේදය බලන්න |