ක්‍රියා 22:4 - Sinhala New Revised Version 20184 මේ ධර්ම මාර්ගයට අයිති වූවනට මැරෙන තුරු පීඩා කෙළෙමි; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 මේ ධර්ම මාර්ගයට අයිති වූවනට මැරෙන තුරු පීඩා කෙළෙමි; පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය4 මෙම ධර්ම-මාර්ගය අනුව ගිය ස්ත්‍රී, පුරුෂ දෙගොල්ලම අත්අඩංගුවට ගනිමින්, ඔවුන් සිර ගෙවල දමමින්, ඔවුන් මැරෙන තුරු මා ඔවුන්ට හිංසා-පීඩා කළා. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 පුරුෂයන්ද ස්ත්‍රීන්ද බැඳ හිරගෙවලට භාරදෙමින්, මරණය දක්වා මේ ලබ්ධි මාර්ගයට පීඩාකෙළෙමි. පරිච්ඡේදය බලන්න |