ක්‍රියා 21:6 - Sinhala New Revised Version 20186 එකිනෙකාට සුබපතා, නැව් නැඟුණෙමු. ඔව්හු තම නිවෙස් කරා හැරී ගියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 එකිනෙකාට සුබපතා, නැව් නැඟුණෙමු. ඔව්හු තම නිවෙස් කරා හැරී ගියහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය6 අපි එකිනෙකාගෙන් සමුගෙන, නැවට නැගුණෙමු. ඔවුහු ද නිවෙස් බලා ගියහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 එකිනෙකාට ශුභාචාරකොට, නැවට නැගුණෙමුව, නුමුත් ඔව්හු තමුන්ගේ නිවාසවලට හැරී ගියෝය. පරිච්ඡේදය බලන්න |