ක්‍රියා 20:33 - Sinhala New Revised Version 201833 මම කාගේ වත් රන් රිදීයට හෝ ඇඳුම් පැළඳුම්වලට හෝ ආශාවක් නොදැක්වීමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version33 මම කාගේ වත් රන් රිදීයට හෝ ඇඳුම් පැළඳුම්වලට හෝ ආශාවක් නොදැක්වීමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය33 කාගේවත් රිදී හෝ රන් හෝ ඇඳුම්වලට හෝ මා ගිජු වූයේ නැහැ; පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version33 කිසිවෙකුගේ රිදීයටවත් රනටවත් ඇඳුම්වලටවත් ආශා නොවීමි. පරිච්ඡේදය බලන්න |