ක්‍රියා 20:26 - Sinhala New Revised Version 201826 එහෙයින් ඔබ අතරෙන් කිසිවෙකු විනාශයට පත් වුවහොත්, ඒ ගැන මා වගකිවයුත්තකු නොවන බව තරයේ ප්‍රකාශ කරමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version26 එහෙයින් ඔබ අතරෙන් කිසිවෙකු විනාශයට පත් වුවහොත්, ඒ ගැන මා වගකිවයුත්තකු නොවන බව තරයේ ප්‍රකාශ කරමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය26 එබැවින් අද දවසේ මා ඔබට ප්‍රකාශ කරන්නේ, සියල්ලන්ගේ ලේ ගැන මා නිදොස් වගයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version26 එහෙයින් මම සියල්ලන්ගේ ලෙයින් නිදොස්වෙමියි අද දවසේ නුඹලාට සාක්ෂිදෙමි. පරිච්ඡේදය බලන්න |