ක්‍රියා 2:19 - Sinhala New Revised Version 201819 තවද, ඉහළ අහසේ අරුමපුදුම දේ ද, පහත පොළොවේ ලකුණු ද දක්වාලමි. ලේ ද ගිනි ද දුම්වලාපටල ද ඇති වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 තවද, ඉහළ අහසේ අරුමපුදුම දේ ද, පහත පොළොවේ ලකුණු ද දක්වාලමි. ලේ ද ගිනි ද දුම්වලාපටල ද ඇති වේ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය19 මම ඉහළ අහසේ අරුමයන් ද පහත පොළොවේ ලේ, ගිනි හා ධූම තරංග යන ලකුණු ද දක්වමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 තවද උඩ අහසෙහි පුදුමද පාත පොළොවෙහි ලකුණුද වන ලේ සහ ගිනිත් දුම් වලාපටලත් දක්වන්නෙමි. පරිච්ඡේදය බලන්න |