ක්‍රියා 16:30 - Sinhala New Revised Version 201830 ඔවුන් පිටතට කැඳවා, “ගැළවීම ලබන පිණිස මා කුමක් කළ යුතු දැ”යි ඇසී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version30 ඔවුන් පිටතට කැඳවා, “ගැළවීම ලබන පිණිස මා කුමක් කළ යුතු දැ”යි ඇසී ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය30 ඉන්පසු සිර මැදිරියෙන් පිටතට ඔවුන් කැඳවාගෙන අවුත්, “මහත්වරුනි, ගැලවීම ලබන පිණිස මා කුමක් කළ යුතු දැ?” යි විමසී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version30 ඔවුන් පිටතට කැඳවා කථාකොට: ස්වාමිවරුනි, ගැළවෙන පිණිස මා විසින් කුමක් කටයුතුදැයි ඇසුවේය. ඔව්හු කථාකොට: පරිච්ඡේදය බලන්න |